Press "Enter" to skip to content

තම ස්වාමියාට “කොහොමද සුදු” කියා අසල්වැසි බිරිඳක් එවූ SMS ආරවුලෙන්, පිහිඇනුම් 4ක්..

දුරකතනය භාවිත කරද්දී අපේ අතින් නොයෙකුත් අත්වැරදීම් සිදු වෙනවා. නමුත් ඒ වැරදීම් නිසා ඇතිවන ප්‍රතිවිපාක ඉතා දරුණු තත්ත්වයට පත් වූ අවස්ථා අනන්තවත් තියෙනවා. ඉතිං එහෙම සිදු වීමක් ගැන තමා මේ කියන්න හදන්නේ.

මේ සිදුවීම වාර්තා වෙන්නේ කොළඹ ජාතික රෝහලෙන්. ඒ ගැන කියන්නේ ප්‍රධාන හෙද නිලධාරිනි රාම්‍යා ද සොයිසා. ඒ ෆේස්බුක් සටහනක් හරහා.

මෙන්න මෙහෙමයි..

තම ස්වාමියාට “කොහොමද සුදු” කියා අසල්වැසි බිරිඳක් එවූ SMS ආරවුලෙන්, පිහිඇනුම් 4යි. පහරකෑම් 2යි. ඇයනම් කියන්නේ වැරදීමකින් SMS ගොස් ඇති බවයි. පරිස්සම් වෙන්නයි කියන්නෙ.