Press "Enter" to skip to content

” තවත් ආසාදිතයින් 814ක් ” දැනට අද දිනට ආසාදිතයින් 3,094ක්

අද (05) දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි.

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද හඳුනාගත් ආසාදිතයින් සමග ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 202,348 දක්වා ඉහළ ගොස් තිබේ.

More from GossipMore posts in Gossip »