Press "Enter" to skip to content

චන්දිමාලගේ උපන්දින පාටියට ගිය ජැක්සන්ගේ දියණිය අත්අඩංගුවට

ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයයට සහභාගී වීම හේතුවෙන් මාධවී ඇන්තනීද අත්අඩංගුවට ගෙන ඇත.

මාධවී ඇන්තනී ගේ ස්වාමි පුරුෂයා මෙන්ම රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා, අනර්කලීගේ මව ද මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතරේ වෙතැයි සදහන්ය.

ඔවුන් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම සාදයට සහභාගි වූ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරීමෙන් පසු දැනට නිරෝධායන සඳහා යොමු කර තිබේ.

මේ අතර එම සාදය පැවති කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සූපවේදියෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයිද වාර්තා වෙයි.

More from GossipMore posts in Gossip »