Press "Enter" to skip to content

නැව ගිලූ‍නත් බෑන් චූන් කියලා උසාවි ගිහින් ආපු ගමන් පියුමි හංසමාලි ෆොටෝ ශුට් එකක් කරලා

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැඩි කතා බහක් සමාජයේ ඇති වී තිබේ.

කෙසේ වෙතත් කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරුණා.

බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචන එල්ල කරමින් සිටින අතරවාරයේදී සරාගී නිලි පියුමි හංසමාලි ව්‍යායාම කරමින් සිටින ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක්කොට තිබේ.

More from GossipMore posts in Gossip »