අංගොඩ, අඹතලේ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයින් 6දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.
ඔවුන් ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව එම ආයතනයේ ලොරි රථයකට එම රෝගීන් දමා ආයතනයෙන් පිටත රඳවා තැබීමට බලධාරීන් කටයුතු කර ඇත.
කෙසේවෙතත් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් එම පුද්ගලයින් හයදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පිටත් කර හැරීමට අද (31) කටයුතු කර තිබේ.






