Press "Enter" to skip to content

හොරකමේ යන්න හොරු හොයාගත් අලුත්ම ක්‍රමේ මෙන්න

කොවිඩ් ආරක්‍ෂිත ඇඳුම් ඇඳගත් පුද්ගලයින් කිහිපදෙනෙක් පාන්දර යාමයේ වත්තල ප්‍රදේශයේ සොරකමේ යන බව වාර්තා වී ඇත.

මේ පිළිබඳ වත්තල පොලීසිය දැනුවත් කර ඇති බවත් ප්‍රදේශවාසීන්ට විමසිල්ලෙන් සිටින ලෙසත් දැනුම් දී ඇති බවද වාර්තා වේ.