Press "Enter" to skip to content

“ගිය පාර චන්දේ නොදීපු එක ඇහුවේ නෑ “… මිනිහා අහපු එකම දේ මොනාද තියෙන අඩුපාඩු කියලා

අද උදේම පරණ වෙච්ච ලොරියක හොදට දැකලා පුරුදු මිනිහෙක් ඇවිත් ගමේම ඉන්න මිනිස්සුන්ට කන්න කෑම ඛෙදලා දුන්නා’ කියන්න දෙයක් නෑ කවුරුත් දන්නවා එහෙම දෙයක් කරන දේශපාලකයෙක් ඉන්නවනම් ඒ පාලිත තෙවරප්පෙරුම විතරයි කියලත්’

ගේ ගාවටම ලොරියක් මිනිහම එලවන් ඇවිත් ගෙවල් වල ඉන්න මිනිස්සුට අ~ගහලා හැමෝටම කන්න වේල් දෙකකට විතර හරියන්න කෑම දුන්නා’ මිනිහා කාගෙන්වත් ඇහුවෙ නෑ කලින් සැරේ කාටද ඡන්දෙ දුන්නෙවත් කියලා’අඩුම ගානෙ මට මේ පාර ඡන්දෙ දෙනවද කියලවත් ඇහුවේ නෑ’

මිනිහා අහපු එකම දේ මල්ලි උබලට මොනවද තියන අඩු පාඩු කියලා විතරමයි’ මිනිහගේ ඇදුම් ටික ඇගට ඇලිලා තිබ්බ විදිය දැක්කම හිතා ගන්න පුලූ‍වන් මිනිහා මොන තරම් මහන්සි වෙන්න ඇත්ද කියලත්’

ඡන්දෙට ඉල්ලන්න ඉන්න අනිත් එවුන් කැම්පේන් එක කරගන්න බැරි නිසා ගෙවල් වලට වෙලා හොදට සැප අරන් ඉන්නවා’ඒ අතින් බැලූ‍වාම කිසිම වාසියක් හොයන්නෙ නැතුව හැම තප්පරයක්ම ජනතාව වෙනුවෙන් කැප වෙන මේ වගේ මිනිස්සු රටකට වාසනාවක්’

මේක ගැන උබලා මොන තරම් දේවල් හිතයිද මං දන්නෙ නෑ’ඒ මොනවා උනත් පාලිත තෙවරප්පෙරුම කියන්නෙ රත්තරන් මනුස්සයෙක්’

More from GossipMore posts in Gossip »