Press "Enter" to skip to content

ආසාදිතයින් 2,849ක් සමග කොවිඩ් මරණ 36ක්

මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමඟ ය.

More from GossipMore posts in Gossip »