කොවිඩ් ආරක්ෂිත ඇඳුම් ඇඳගත් පුද්ගලයින් කිහිපදෙනෙක් පාන්දර යාමයේ වත්තල ප්රදේශයේ සොරකමේ යන බව වාර්තා වී ඇත.
මේ පිළිබඳ වත්තල පොලීසිය දැනුවත් කර ඇති බවත් ප්රදේශවාසීන්ට විමසිල්ලෙන් සිටින ලෙසත් දැනුම් දී ඇති බවද වාර්තා වේ.