Press "Enter" to skip to content

වෙහෙසකර දිනයක් අවසානයේ, අපේ වෛද්‍යවරියන් දෙදෙනෙක්.. – අන්තර්ජාලයේ කතාබහට ලක්වන වීඩියෝව මෙන්න – Video

කොරෝනා සටන පෙරමුණේ සිටින වෛද්‍යවරුන් සහ හෙදියන් මේ වන විටත්, සිය ජීවිත කැපකරමින් රාජකාරියට එහා ගිය මෙහෙවරක නියැලෙනවා.

ඒ අතරතුරදී, වෛද්‍යවරියන් දෙදෙනෙක් ගයමින්, නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන අපූරූ වීඩියෝවක් අපිට අන්තර්ජාලයෙන් හමුවුණා.

දිනිති උපේක්ෂා කියන වෛද්‍යතුමියගේ මුහුණු පොතේ පළවී තිබූ එම වීඩියෝව පහතින් බලන්න…

https://www.facebook.com/watch/?v=1147175872361261

More from GossipMore posts in Gossip »