Press "Enter" to skip to content

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාළ මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව අලුත් අවුරුදු කොවිඩ් රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව ආසාදිත බවට හඳුනාගත් පස්වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.