Press "Enter" to skip to content

පඬුවස්නුවර ප්‍රා සභා සභාපති කොරෝනා ආසාදනය වී මියයයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති ආර්.පී.ඩී.සුනිල් ජයවීර මහතා අද සවස මිය ගිය බව සෞඛ්‍ය අංශ කියයි.

කොරෝනා වයිසරය ආසදනය වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට 60 වැනි වියේ පසු වූ ඒ මහතා තිදරු පියෙකි.

ආර්.පී.ඩී.සුනිල් ජයවීර පොදුජන පෙරමුණ නියෝජනය කළේය.

More from GossipMore posts in Gossip »