Press "Enter" to skip to content

ඇස්ට‍්‍රාසෙනෙකා කොරෝනා වැළැක්වීමට ආරක්‍ෂාවක් – බි‍්‍රතාන්‍ය පරීක්‍ෂණයකින් හෙළිවෙයි

ඔක්ස්පර්ඞ් ඇස්ට‍්‍රා සෙනිකා මාත‍්‍රා 2 ක් ගැනීමෙන් කොරෝනා ආසාදනය වීම සියයට 89 කින් වැළකෙන බව බි‍්‍රතාන්‍ය පරීක්‍ෂණයකින් තහවුරු වී ඇත.

බි‍්‍රතාන්‍යයේ ටෙලිග‍්‍රාප් පුවත්පත දක්වන්නේ ඉන්දියාවේදී හමුවූ බී – 117 නමැති කොරෝනා ප‍්‍රභේදයටද මෙම එන්නත් මාත‍්‍රා දෙක සුදුසු බවයි. බි‍්‍රතාන්‍යයේ පී. එච්. ඊ ආයතනයේ රසායන විiාඥයන් කළ පරීක්‍ෂණයකදී මේ බව සනාථ වී තිබේ.

මෙම පරීක්‍ෂණයේදී තහවුරු වූයේ ඇස්ට‍්‍රාසෙනිකා එක් මාත‍්‍රාවකින් කොරෝනාවට එරෙහිව සියයට 33 ක ආරක්‍ෂාවක් සැලසෙන බවයි.

More from GossipMore posts in Gossip »