Press "Enter" to skip to content

කොවිඩ් මරණ 33ක් – මරණ 11ක් නිවෙස්වලදීම

තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබේ.

ඉන් පුද්ගලයින් 11 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස්වලදීමය.

බණ්ඩාරගම, කොළඹ, නාවලපිටිය, ගාල්ල, ගිනිමැල්ලගහ,ගිංතොට සහ රාදාවාන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් 11 දෙනෙකු එලෙස මියගොස් තිබේ

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,243 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »