දිස්ත්රික්ක 3ක ග්රාම නිලධාරි වසම් 9ක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.
මෙලෙස හුදෙකලා කර ඇත්තේ යාපනය,මඩකලපුව,මොනරාගල දිස්ත්රික්කවල ග්රාම නිලධාරි වසම් 9ක්
එ අනුව යාපනය දිස්ත්රික්කයේ පලෙයි උතුර ග්රාම නිලධාරි වසම හුදෙකලා කර ඇති අතර මඩකලපුව දිස්ත්රික්කයේ කල්මඩු ග්රාම නිලධාරි වසම්ද මේ මෙහොතේ සිට හුදෙකලා කර ඇත.
මොනරාගල දිස්ත්රික්කයේ කිරිවැව,සෙවනගල,බහිරව,හබරත්නවෙල,හබරුගල,මහගම,ඉදිකොලපලැස්ස,යන ග්රාම නිලධාරි වසම්ද මේ මොහොතේ සිට හුදෙකලා කරන බවයි යුදහමුදාපතිවරයා සඳහන් කළේ.






