Press "Enter" to skip to content

වස්තිලා මංගල රජෙකුට අන්දයි | විඩියොවට වේගවත් ප්‍රතිචාර

වස්ති ප්‍රඩක්ෂන් (Wasthi Productions) විසින් නිෂ්පාදිත ‘ලයිට් උපාලි’ වීඩියෝව අද (19) පස්වරුවේ අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.

එම වීඩියෝව අන්තර් ජාලයට මුදාහැර පැය කිහිපයක් තුලදී එම වීඩියෝව නැරඹූ පිරිස දෙලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මෙම වීඩියෝවට අදාල පුර්ව ප්‍රචාරක වීඩියෝව ‘ආලෝක උපාලි..” නමින් පසුගියදා අන්තර්ජාලයට මුදාහැර තිබු අතර එය පැය කිහිපයක් තුලදී ලක්ෂ 10කට අධික පිරිසක් නරඹා තිබිණ.

ප්‍රවීන රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් යුතුව නිෂ්පාදනය කර ඇති ‘ලයිට් උපාලි’ වීඩියෝවේ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ” මහරජ මංගල” ලෙස පෙනී සිටී.

blob:https://www.youtube.com/5279a19d-3cfb-47d8-8cb7-944b09b4cd22

More from GossipMore posts in Gossip »