Press "Enter" to skip to content

දිස්ත්‍රික්ක 10ක ග්‍රාම නිලධාරී වසම් 70ක් හුදෙකලා කරයි

දිස්ත්‍රික්ක 10කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 70ක් අද (17) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.

එමෙන්ම දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරී වසම් 21ක් හුදෙකලා බවින් ඉවත් කර තිබේ.