Press "Enter" to skip to content

යළිත් දිවයින පුරා සංචරණ සීමා: බල පැවැත්වෙන කාල සීමාව මෙන්න

මෙම මස 21 වන සිකුරාදා රාත්‍රී 11.00 සිට 25 වන අඟහරුවාදා උදෑසන 4.00 තෙක් දිවයින පුරා නැවත වරක් සංචරණ සීමා පනවන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

තව ද 25 වන අඟහරුවාදා රාත්‍රී 11.00ට දිවයින පුරා නැවතත් සංචරණ සීමා පනවන අතර එය 28 වන සිකුරාදා උදෑසන 4.00ට ඉවත් කරන බව ද යුද්ධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

More from GossipMore posts in Gossip »