Press "Enter" to skip to content

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්න රජය ජනතාවගෙන් උදව් ඉල්ලයි

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලෙස රජය පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලීමක් කරයි.

කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ, කොවිඩ් – 19 රෝගීන්ට අවශ්‍ය ඔක්සිජින් හා දැඩි සත්කාර ඒකක සඳහා වෙන්ටිලේටර් ධාරිතාව වැඩි කර ගැනීමට දායකත්වයක් ලබා දෙන ලෙස දානපතීන්ගෙන් ඉල්ලීමක් කරන බවය.

More from GossipMore posts in Gossip »