Press "Enter" to skip to content

කොවිඩ් මාරයට බිලිවූ ගුරුවරියන් දෙදෙනා

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගුරුවරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ ඊනිඩ්ද සිල්වා මහත්මිය හා ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සන්ධ්‍යා විතාරණ මහත්මිය එසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවලංකා ගුරුසේවා සංගමය නිවේදනය කරයි.

More from GossipMore posts in Gossip »