නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 280 දෙනෙකුගෙන් (15) දින සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදි අසාදිතයන් 19 දෙනෙකු හදුනාගත් බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 60 දෙනෙකු ගෘහස්ථ නිරෝධානයට යොමු කල බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

ඇගළුම් කර්මාන්ත ශාලාවක 19කට කොවිඩ්
More from GossipMore posts in Gossip »
- පාපතර ක්‍රියාවට මව සහ අනියම් සැමියා හාළිඇලදී අත්අඩංගුවට
- දවසින් දවස ලස්සන වෙන පියුමිගේ අලුත්ම ෆොටෝස් ටික මෙන්න
- ජීවිතය ගැන කලකිරි නිවුන්සොහොයුරියෝ ගත් හදිසි තිරණය
- රැදවියන්ට මගේ පුතා කරුණාවෙන් සැලකුවා – අත දරුවට තාම මාස හතයි” – මියගිය පොලිස් නිලධාරීගේ පවුලේ අය හඩා වැටෙයි
- 11 වසරේ සිසුන් දෙදෙනා ගිය යතුරුපැදිය මකුළුදූවේදී දුරකථන කණුවක ගැටෙයි




