Press "Enter" to skip to content

කොරෝනා රෝගීන්ගේ අඩුවක් පෙන්නුම් කරයි

කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 889 දෙනෙක් අද දිනයේ දී වාර්තාවූහ.

මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,36,685 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,306 දෙනෙක් සුවය ලබා අද (14) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,010″108 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.