Press "Enter" to skip to content

දරුවන් 11000 ක් යුරෝපයට විකුණලා

ශී‍්‍ර ලාංකික දරු දැරියන් එකොළොස් දහසක් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබේ. මේ බව එක්සත් ජාතීන්ගේ කමිටුවක් විසින් සොයාගෙන ඇත.

මෙම දරුවන් ගැන පරීක්ෂණ කරන ලෙස එම කමිටුව ස්විස් රජයෙන් කළ ඉල්ලීමට එම රජය එකඟ වී ඇත.

මේ වනවිට හෙළි වී ඇති තොරතුරුවලට අනුව නීතිවේදිනියක් සහ ජාවාරම්කරුවන් පිරිසක් මෙම ජාවාරමට සම්බන්ධ වී තිබේ.

ස්විට්සර්ලන්තය තුළ පමණක් ශී‍්‍ර ලාංකික දරුවෝ 200කට අධික සංඛ්‍යාවක් සිටින බව අනාවරණය වී ඇති අතර ඔවුන්ට හදා වඩාගෙන ඇති ස්විස් ජාතිකයන් ගැන ද පරීක්ෂණ කෙරේ.

More from GossipMore posts in Gossip »