Press "Enter" to skip to content

ඇඟලුම් කම්හලක 90 දෙනෙකුට කොවිඩ්

මාවතගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක තරුණ තරුණියන් අනූවකට කොරෝනා රෝගය වැළඳී ඇති බව සෞඛ්‍යය අංශ වලින් අනාවරණය වේ

මෙම රෝගය වැළඳුන තරුණ තරුණියන් දැනට රෝහල් කරා යොමු කර ඇති අතර ඔවුන්ගෙන් 26 දෙනකු සුවය ලබා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි

මෙම රෝගී වූ තරුණ තරුණියන් මාවතගම ,වෑඋඩ ,බෝයගොඩ ,මැටි බොක්ක ,ගලගෙදර ,ඉබ්බාගමුව,මැල්සිරිපුර ,හලාවත,පන්නල,කුරුණෑගලයන , ප්‍රදේශ වල ස්ථිර පදිංචිකරුවන් බවත් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියන් මෙම ඇඟලුම් කම්හලේ සේවය කරන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »