Press "Enter" to skip to content

බැසිල් රට යයි

බැසිල් රාජපක්ෂ මහතා අද (12දා) අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ඔහු අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.