Press "Enter" to skip to content

දෙවැනි දිනටත් ආසාදිතයින් 2,500 ඉක්මවයි

අද (10) තවත් කොවිඩ් ආසාදිතයින් 992ක් වාර්තා වී තිබේ.

ඒ අනුව අද දිනයේදී හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 2,573කි.

ආසාදිතයින් 2,500 ඉක්මවා වාර්තා වූයේ පිට පිට දෙවැනි දිනටය.

More from GossipMore posts in Gossip »