Press "Enter" to skip to content

දරුවන් ඇඳ දමා ලීසිං මැරයෝ වාහනය පැහැර ගන්න හදලා

තම දරුවන්ව වාහනයෙන් ඇඳ දමා සිය වාහනය අත්පත් කර ගැනීමට කටයුතු කර ඇතැයි පුද්ගලයෙකු සිය විරෝධය පළ කරන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට එක් කර තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝග නොතකමින් ලීසිං සමාගම වාහනය අත්පත් කරගැනීමට කටයුතු කර ඇති බවත් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබියදී මෙලෙස කටයුතු කර ඇතැයි එම පුද්ගලයා චෝදනා කරයි.

එම වීඩියෝව පහතින්,

https://youtu.be/aVVGmcd0ZhQ
More from GossipMore posts in Gossip »