Press "Enter" to skip to content

කොවිඩ් මරණ 22ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බවට අද (08) දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එම මරණ මැයි 2 වනදා සිට අද (08) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 786කි.

More from GossipMore posts in Gossip »