Press "Enter" to skip to content

පාසල් – විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වසාදැමේ

දිවයින් පුරා පිහිටි සියලුම පාසල්, විශ්වවිද්‍යාල, පෙරපාසල්, උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (07) පැවසීය.

පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය අංශ එක්ව එම තීරණය ගෙන තිබේ.