Press "Enter" to skip to content

“මට හිටගෙන ගන්නවට වඩා බිම පෙරළි පෙරළි හොඳට ගන්න පුළුවන් මමා !”

බුකියේ නිතරම කතාබහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ. නිරූපණ ශිල්පිනියක් ලෙස ජනප්‍රියත්වයට පත් වුනු ඇය පසුව රිදී තිරයටත් ගොඩ වැදුනා.ඉතින් පසුගිය දවසක ඇය ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණූමට අපූරූ ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. ඒ ආදරණීය සටහනක් ද සමඟින්.

එම සටහන හා ඡායාරූප පෙළ පහතින් බලන්න..නිකං ඉදං ඉන්න ගමන් පුතේ අම්මාගේ ලස්සන පිංතුරයක් අරං දෙන්න කිව්වා නියමෙට අරං දෙන්නම් කියලා බිං නිදාගෙන ගත්තා මට හිටගෙන ගන්නවට වඩා බිම පෙරලි ⁣පෙරලි හොදට ගන්න පුලුවන් මමා කිව්වා.ඇත්තටම පස්සේ බැලුවම ලස්සනට අරං තියනවා.

270650 1 2 | Gossip Lanka
More from GossipMore posts in Gossip »