Press "Enter" to skip to content

තවත් ග්‍රාම ‌සේවා වසම් කිහිපයක් හෙට අලුයම 5 සිට හුදෙකලා කරයි

තවත් ග්‍රාම ‌සේවා වසම් කිහිපයක් හෙට අලුයම 5 සිට හුදෙකලා කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

මහරගම පොලිස් කොට්ඨාසය – ඇරැව්වල බටහිර ග්‍රාම සේවා වසම

පිළියදන්දළ පොලිස් කොට්ඨාසය – නිවන්තිඩිය හා මාම්පේ නැගෙනහිර ග්‍රාම සේවා වසම්

හබරාදූව පොලිස් කොට්ඨාසය – කොග්ගල 01, කොග්ගල 02, මීගහගොඩ, මාලියාගොඩ හා පියදිගම ග්‍රාම සේවා වසම්

More from GossipMore posts in Gossip »