Press "Enter" to skip to content

“අවැසිම මොහොතේ මා හදවත ගිලන්ව ඇත…”

එදා ජීවිත 14ක් අහිමි කළ පස්සර මාරක අනතුර ඔබට මතක ඇතුවා නිසැකයි. රටේම අවධානය දිනූ මෙම මාරක අනතුරින් බොහෝ දෙනෙකු තුවාල ලබද්දී, ජාති ආගම් බේද පසෙකලා එදා සියලු දෙනා ඔවුන්ට හුස්ම දෙන්න වෙර දැරුවා.ඒ හැමදෙනාම අතරින්, විශේෂ අවධානයක් දිනූ වෛද්‍යවරයෙකු හිටියා.

ඒ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා. එදා ඔහු සජීවී වීඩියෝවක් සිය මුහුණු පොතට එක් කර තිබුණේ ජීවිත මුදා ගැනීමේ සටන අතරතුරයි.
කෙසේ වෙතත්, වෛද්‍ය පාලිත හදිසියේම අසනීපව රෝහල්ගත කළ පුවතක් අපට වාර්තා වුණා.

වෛද්‍යවරයා මේ ගැන සඳහන් කරමින් සිය මුහුණු පොතේ ලියූ සටහනයි මේ…..

270650 1 3 | Gossip Lanka
More from GossipMore posts in Gossip »