Press "Enter" to skip to content

පොල්ගහවෙලින් ආසාදිතයින් 78ක්

පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ 07 දෙනෙකු අද (07) දා වාර්තා වන බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජීව හේරත් මහතා පවසයි.

එම ආසාදිතයින් වදාකඩ , පනලිය,කැන්දහේන,කායිකෝලේ යන ප්‍රදේශවලින් වාර්තා වන බවත් මේ වන විට පසුගිය සති හතරක කාලය තුළ පොල්ගහවෙල සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 78 දක්වා ඉහළ ගොස් ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

More from GossipMore posts in Gossip »