Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිත බිළිඳන් 70ක් උපත ලබයි

ආසාදිත බිළිඳුන් 70 දෙනෙකු පමණ සොයිසා කාන්තා රෝහලේදී මේ වනවිට උපත ලබා තිබෙන බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා සඳහන් කර ඇත.

එම සියලු බිළිඳුන් වෙන්ව ආරක්ෂා සහිතව රැකබලා ගැනීමට කටයුතු කර ඇති බව ඔහු සඳහන් කරයි.

තවද ඉදිරියේදී සෑම රෝහලකම කොවිඩ් ආසාදිත බිළිඳුන් රැකබලා ගැනීම සඳහා වෙන්ව ඒකකයක් පිහිටුවීමට පියවර ගත යුතු බවද කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා සඳහන් කර ඇත.

More from GossipMore posts in Gossip »