Press "Enter" to skip to content

මවගේ හත් දොහේ දානය දා දරු දෙන්නාත් අවසන් ගමන් යයි

එකම පවුලේ සහෝදරයකු හා සහෝදරියක ගමන් ගත් යතුරු පැදියක් අද දහවල් කටුබැද්ද ප්‍රදේශයේදී කසල ලොරියක ගැටීමෙන් දෙදෙනාම මිය ගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ සහෝදරිය වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි ව සිටි 55 හැවිරිදි කාන්තාවකි

මවගේ හත් දවසේ දාන පිංකම නිමා කිරීමෙන් අනතුරුව සහෝදරයා තම සහෝදරිය යතුරුපැදියෙන් ගල්කිස්ස මාලිගාව පාරේ නිවස කරා යමින් සිටියදී කටුබැද්ද ප්‍රදේශයේ කසළ පුරවමින් සිටි ටිපර් රථයේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

More from GossipMore posts in Gossip »