Press "Enter" to skip to content

වෙළෙද සැල් 25 ක පුද්ගලයින් 38කට කොරෝනා

වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වා ගෙන යන වෙළෙද සැල් අතරින් වෙළෙද සැල් 25 ක පුද්ගලයින් 38 දෙනෙකු කොවිඩ් වෛරස ආසාදිතයන් ලෙස අද දින (06) තහවුරු වු බව වත්තල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළින් අද (06) දින කොරෝනා රෝගින් 113 දෙනෙකු වාර්තා වි ඇති අතර සමස්තයක් වශයෙන් මේ වන විට ආසාදිතයන් 2761 වාර්තා වි ඇති බවද පරිපාලක මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසයි.

More from GossipMore posts in Gossip »