ඊයේ දින මෙරට පළමු වරට කො විඩ් අසාදිතව ගර්භනී කාන්තාවක් මිය යන්නට විය.සිය පළමු දරුවා අපේක්ෂා කරමින් සිටි එම කාන්තාව කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ නියුමෝනියා තත්ත්වයෙන් ජිවිතක්ෂයට පත්වන ලද්දේ රාගම රෝහලේදීය.
ඇයට ප්‍රතිකාර කිරීම සඳහා කැපවූ වෛද්‍යවරයෙකු විසින් තබා තිබු සටහනක් සමාජ මාධ්‍යයේ පලවී තිබුණා.







