Press "Enter" to skip to content

කොවිඩ් මරණ 14ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 734කි.

More from GossipMore posts in Gossip »