Press "Enter" to skip to content

පිළියන්දල අහඹු ලෙස කළ PCR පරීක්ෂණ 95කින් 72කට කොවිඩ්

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දැඩි කතාබහට ලක්ව ඇති පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණ 95කින් 72ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »