පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය සංශෝධනය කර තිබේ.
ඒ අනුව එහි හුදකලා බව ඉවත් කර, හෙට උදෑසන 5 සිට ග්‍රාම නිලධාරී වසම් 10ක් පමණක් හුදකලා කර තිබේ.
එසේම, මහරගම පොලිස් බලප්‍රදේශයේ එක් ග්‍රාමසේවා වසමක් ද හුදකලා කර ඇත.
යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට උදෑසන 5 සිට එම ප්‍රදේශය ද හුදකලා කෙරෙන බවය.
පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්,
දම්පේ
බටකැත්තර උතුර
කැස්බෑව දකුණ
පැළැන්වත්ත නැගෙනහිර
මාකන්දන නැගෙනහිර
මාවිත්තර උතුර
මඩපාත
මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වවල උතුර






