එළඹෙන මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කර සිටියි.
නැවත පාසල් විවෘත වන දිනය පිළිබඳ එදින හෝ පසුව දැනුම්දෙනු ලබන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.