කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයෙකු රෝහලට ගෙන යෑම සඳහා පහසුකම් නොමැති වීම හේතුවෙන් සිය නිවසේදීම මිය ගිය පුවතක් අම්බලන්ගොඩ ප්රදේශයෙන් වාර්තා වෙයි.
මෙහිදී රෝගී පුද්ගලයාගේ පිරිස විසින් සුවසැරිය 1990 සේවය අමතා තිබුණත් එම මොහොතේ සුවසැරිය සේවයට පැමිණීමට හැකියාවක් තිබී නොමැත.
කිසිදු ආකාරයකින් රෝගියාව රෝහල වෙත ගෙන යෑමට හැකියාවක් නොතිබීම හේතුවෙන් ඔහු නිවසේම මියගොස් තිබේ.






