Press "Enter" to skip to content

තවත් ප්‍රදේශ රැසක් මේ මොහොතේ සිට හුදකලා කෙරේ

තවත් ප්‍රදේශ රැසක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව හුදකලා කරන ලද ප්‍රදේශ පහතින් දැක්වේ.

කළුතර දිස්ත්‍රික්කයේ

බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ

බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම
ඉඟුරුදලුව ග්‍රාම නිලධාරී වසම
මිදලන ග්‍රාම නිලධාරී වසම
මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම
පැළෑද ග්‍රාම නිලධාරී වසම
හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම
මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම

තීනියාවල පොලිස් බලප්‍රදේශයේ

තිනියාවල ග්‍රාම නිලධාරී වසම

මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ

වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම
මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම
බෝතලාව ග්‍රාම නිලධාරී වසම
කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම
පහළ හවෙස්ස ග්‍රාම නිලධාරී වසම
මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ

ඇලහැර පොලිස් බලප්‍රදේශයේ

සරුබිම ග්‍රාම නිලධාරී වසම

More from GossipMore posts in Gossip »