Press "Enter" to skip to content

අද දින මේ වන විට කොරෝනා ආසාදිතයෝ 1077ක්

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ 1,077 ‍දෙනකු අද (29) දිනයේ හඳුනාගෙන ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 106,030ක් දක්වා ඉහළගොස් තිබේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පූර්ණ සුවය ලැබූ 362 දෙනෙකු අද (298) දිනයේ සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 95,445කි.