Press "Enter" to skip to content

බිරිඳගේ පහරකෑමන් තුවාල ලැබූ සැමියා රෝහල් ගත කරයි

සැමියාට අනියම් සම්බන්ධයක් ඇති බවට ඇති වු සැකයක් මත පහර දීලා

පවුල් ආරාවුලක් දුරදිගයාමෙන් ඉතාලියේ බ්‍රේෂියා නගරයේ ජීවත් වූ ලාංකික කාන්තාවක් ඇයගේ සැමියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල කර ඇතැයි බ්‍රේෂීයා පොලීසිය පවසයි.

පසුගිය 23 දා මෙම සිදුවීම සිදුව ඇත්තේ තම සැමියාට අනියම් සම්බන්ධයක් ඇති බවට ඇති වු සැකයක් මත ලාංකික දෙදෙනා අතර බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙනි.

තුවාල ලබා ඇති 48 හැවැරිදි පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර 44 හැවිරිදි ලාංකික කාන්තාව අත් අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබා ඇතැයි බ්‍රේෂියා පොලීසිය පැවැසීය’

More from GossipMore posts in Gossip »