Press "Enter" to skip to content

කටානෙන් කොරෝනා ආසාදිතයන් 33ක්

සියලු ආසාදිතයන් වයස අවුරුදු 40ට අඩු වයස්වල පසුවන්නන්

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 33 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.

මෙම සියලු ආසාදිතයන් වයස අවුරුදු 40ට අඩු වයස්වල පසුවන්නන් බව ද සෞඛ්‍ය අංශ පවසයි.

කටාන ප්‍රදේශයේ පිහිටි යකඩ කර්මාන්ත ශාලාවකින්, ඇඟළුම් කර්මාන්ත ශාලාවකින්, බෑග් නිෂ්පාදන ආයතනයකි සහ රෙදි නිශ්පාදන ආයතනයකින් මෙම පිරිස හඳුනාගෙන ඇත.

මේ වන විට එම ආසාදිතයන් රෝහල්වලට යොමු කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

More from GossipMore posts in Gossip »