Press "Enter" to skip to content

තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් පල ප‍්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදාම්පේ ග්‍රාම නිලධාරී වසම් අද රාත්‍රී 08.00 සිට හුදෙකලා කිරීමට තීරනය කර ඇත.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ කොරෝනා ආසාදිත පිරිසක් හමුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

More from GossipMore posts in Gossip »