Press "Enter" to skip to content

පෙර පාසල් ගුරුවරියට කොරෝනා

පෙර පාසල් දරුවන් 20 දෙනෙක් නිරෝධායනයට

මැදවච්චිය ප්‍රදේශයේ පෙර පාසලක දරුවන් 20 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.

අදාළ පෙර පාසලේ ගුරුවරියට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බැවින් එම දරුවන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

තව ද අදාළ ගුරුවරියගේ මවට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

More from GossipMore posts in Gossip »