කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම හුදකලා කිරීම නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.






