Press "Enter" to skip to content

අලුත බැඳපු මනාල යුවළට කොරෝනා:150 නිරෝධායනයට

වත්තල හැදල සුපිරි හෝටලයක මංගල උත්සවයක් පැවැත්වූ මනාලියට සහ මනාලයාට කොරෝනා වෛරස ආසාදියන් බවට හදුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.

එම මනාල යුවළ හැඳල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් මනමාලයා විදේශගත වීම සඳහා පී.සී.ආර්. පරික්ෂණයක් සිදු කර ගෙන ඇති අතර එහිදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ හේතුවෙන් එම මංගල්‍ය උත්සවයට සහභාගි වු 150 පිරිසක් පිසිආර් පරික්ෂණ සදහා යොමු කර ඇති බවද හෙතෙම පවසා සිටියේය.

More from GossipMore posts in Gossip »